බක් පුරපසළොස්වක පොහෝය දිනය හේතුවෙන් එළඹෙන අප්‍රේල් 23 වනදා මත්පැන්හල් වසා තැබීමට තීරණය කර තිබෙනවා.

මැයි මස 21 දින සිට 27වන දින දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින්, වෙසක් පොහොය නිමිත්තෙන්ද , මැයි මස 22, 23 සහ 24 යන තෙදිනද මත්පැන්හල් වසා තැබීමට නියමිතයි.

WhatsApp Group

Skip to content