වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ ඩෙංගු මරණ 03ක් වාර්තා වී තිබෙනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, වසරේ ගත වූ පළමු දින 20 තුළ මෙම මරණ වාර්තා වී ඇති බවයි.

එමෙන්ම මෙම කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 7,507 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 1,602ක්.

WhatsApp Group

Skip to content