අධික උෂ්ණත්වයත් සමග මිනිස් සිරුරට අවශ්‍ය ජල ප්‍රමාණය එක්නොවීමෙන් සෛල අක්‍රීය වීමේ අවදානමක් මතුව ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා.

සාමාන්‍යයෙන් වැඩිහිටි පුද්ගලයෙකුගේ සිරුරේ ක්‍රියාකාරිත්වය සදහා දෛනිකව අවම වශයෙන් ජලය ලීටර 2ක් වත් අවශ්‍ය බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් එම ජල අවශ්‍යතාව සපුරාලීමට නොහැකි වීමෙන් විජලනයට පත්වී සෛල අක්‍රීය වීමට පවා හැකියාවක් පවතිනවා.

විශේෂයෙන් මේ වන විට රාමසාන් උත්සවය වෙනුවෙන් උපවාසයේ යෙදෙන මුස්ලිම් බැතිමතුන් ද එම ජල අව්‍යතාව සපුරාගැනීම කෙරෙහි බලවත් අවදානයක් යොමු කළ යුතු බව සදහන්.

WhatsApp Group

Skip to content