වතු කම්කරුවන්ට රජය මගින් වැඩි කළ රුපියල් 1700 දෛනික වැටුප ලබාදිමට වතු සමාගම් පියවර ගතයුතු බව පවසමින් හැටන් දික්ඔය වතුයායේ වතු කම්කරුවන් අද උද්ඝෝෂණයක නිරත වුණාග

ජිවන වියදම ඉහළ යාම මත දැනට ලබන වැටුපෙන් ජිවත් විය නොහැකි බවයි ඔවුන් පවසන්නේග

WhatsApp Group

Skip to content