හැටන්ල දික්ඔය නගර සභාවේ ලේකම්වරයාල නිලධාරින් ඇතුළු සේවකයින් අද :21* දිවා ආහාර පැයේ නගර සභාව ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරත වුණාග

ඒ නගර සභාවේ අදායම් පරිපාලක නිලධාරිණියට බැණ වැදී තර්ජනය කර නගර සභාවේ වාහනවලට පහර දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නැවත පරීක්ෂණ සිදුකරන ලෙස බලකරමින්ග

මේ අතර සැකකාර තරුණයා අද :21* දිනයේද නගර සභාව ඉදිරිපිටට පැමිණි ර්‍ණ උඹලට මට විරුද්ධව කිසිම දෙයක් කරන්න බෑ” යනුවෙන් පවසමින් තර්ජනය කළ බවත්ල රාජකාරියට බාධා කළ සැකකරුවන් නිදැල්ලේ සිටිම විමතියට කරුණක් බවයි ලේකම්වරයා කියා සිටියේග

දිපවාලි උත්සව සමය නුදුරේ හැටන් නගරයට පැමිණෙන පාරිභෝගිකයන්ට අවහිර නොවන ආකාරයෙන් පදික වේදිකාව පවත්වාගෙන යාමත් එහි අනවසර වෙළඳාම් ඉවත් කිරිමටත් :19* වැනිදා නගර සභාවේ සේවකයින් කටයුතු කර තිබෙනවාග

එම අවස්තාවේ හැටන් නගරයේ පදික වේදිකාවේ අනවසර වෙලදාම් කරමින් සිටි තරුණයෙක් අදායම් පරිපාලකවරියගේ රාජකාරියට බාධා කර තිබෙනවාග

මේ අතර නගර සභාවේ වාහන ප්‍රධාන මාර්ගය හරහා අවහිර කර පහරදිමක් සිදුකර තිබුණාග

මේ සම්බන්ධයෙන් හැටන් පොලිසියට පැමිණිල්ලක් කිරීමට හැටන්ල දික්ඔය නගර සභාවේ ලේකම් ඩිගවිගපිගබණ්ඩාර කටයුතු කළා

WhatsApp Group

Skip to content