දැවැන්ත කුමන්ත්‍රනකාරී බලවේගයක් රට තුල ක්‍රියාත්මක වෙමින් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා සඳහන් කරන්නේ එබැවින් සියලු දෙනා එක්වී එම කුමන්ත්‍රණකාරී බලවේගය පරාජය කිරීමට පෙළ ගැසිය යුතු බවයි.

https://www.vnews.lk/storage/2023/09/SAGARA-KARIYAWASAM-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content