දළ දේශීය නිෂ්පාදනය පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ දෙවන කාර්තුවේදී සියයට 03.1කින් පහළ ගොස් තිබෙනවා.

ජන ලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසුවේ කාර්මික හා සේවා කටයුතු සියයට 11.5කින් පහළ වැටී ඇති බවයි.

මෙම කාර්තුව තුළ දී කෘෂිකාර්මික කටයුතු සියයට 03.6ක වර්ධනයක් පෙන්නුම් කරනවා.

මුල්‍ය සේවා සියයට 18.08කින් සහ විදුලි සංදේශ සේවා සියයට 04.4කින් පහළ වැටී ඇති බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content