රජ වීදිය ඔස්සේ ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයට ඇතුළු කිරීමට ගිය මහනුවර මහ නගර සභාවට අයත් කසළ ප්‍රවාහන ලොරි රථයක තිබී ටී.56 ගිනි අවි සඳහා යොදන හිස් පතරොම් කොපු 32ක් ඊයේ පස්වරුවේ සොයාගෙන තිබෙනවා.

දළදා මාලිගාවට අයත් ආරක්ෂිත කලාපයේ පිහිටි රජ වීදිය පොලිස් මුරපොළේ නිලධාරීන් විසින් සිදු කළ පරීක්ෂාවකදී ලොරි රථයේ තිබු කුඩා පොහොර උරයක තිබී මෙම හිස් පතරොම් කොපු තොගය හමුවී ඇති බව සදහන් .ලොරි රථයේ රියැදුරු සහ රිය සහායකයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා .

WhatsApp Group

Skip to content