ඇසළ පෙරහර මංගල්‍යය 2024 අගෝස්තු මස 05 සිව් මහා දේවාලයන්හි කප් සිටුවීමෙන් ආරම්භ වන බවත් පළමුවැනි කුඹල් පෙරහර අගෝස්තු මස 10 දින ආරම්භ වී අගෝස්තු 14 දින දක්වා මහනුවර නගරයේ වීදි සංචාරය කරන බවත් පළමුවැනි රංදෝලි පෙරහැර අගෝස්තු මස 15 ආරම්භ වන බවත් එදින සිට පුරා දින 5 ක් මහනූවර නගරයේ වීදි සංචාරය කර අගෝස්තු මස 19 වැනි පුන් පොහෝ දින අවසන් මහපෙරහැර පැවැත්වීමට නියමිත බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේතූමන් ප්‍රදිප් නිලංග දෑල නිලමෙතුමා අද ශ්‍රී දළදා මාලිගාවේදී 2024 පෙරහර මංගල්‍යය වෙනුවෙන් පැවැති සාකච්ඡාවේදී ප්‍රකාශ කළා

මේ අවස්ථාවට මහා සංඝරත්නය බස්නායක නිලමේවරුන් මහනුවර දිසාපති චන්දන තෙන්නකෝන් මහතා ආරක්ෂක අංශ හා රාජ්‍ය හා ස්වෙච්ඡා සංවිධාන නියෝජිතයන් පැමිණ සිටිත් පළමුවැනි කුඹල් පෙරහර අගෝස්තු මස 10 දින ආරම්භ වී අගෝස්තු 14 දින දක්වා මහනුවර නගරයේ වීදි සංචාරය කරන බවත් පළමුවැනි රංදෝලි පෙරහැර අගෝස්තු මස 15 ආරම්භ වන බවත් එදින සිට පුරා දින 5 ක් මහනූවර නගරයේ වීදි සංචාරය කර අගෝස්තු මස 19 වැනි පුන් පොහෝ දින අවසන් මහපෙරහැර පැවැත්වීමට නියමිත බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේතූමන් ප්‍රදිප් නිලංග දෑල නිලමෙතුමා අද ශ්‍රී දළදා මාලිගාවේදී 2024 පෙරහර මංගල්‍යය වෙනුවෙන් පැවැති සාකච්ඡාවේදී ප්‍රකාශ කළා

මේ අවස්ථාවට මහා සංඝරත්නය බස්නායක නිලමේවරුන් මහනුවර දිසාපති චන්දන තෙන්නකෝන් මහතා ආරක්ෂක අංශ හා රාජ්‍ය හා ස්වෙච්ඡා සංවිධාන නියෝජිතයන් පැමිණ සිටි

WhatsApp Group

Skip to content