කොවිඩ් වසංගතය ‌හේතුවෙන් මෙතුවක් කාලයක් පැවැත්වීමට නොහැකි වූ දහම් පාසල් ගුරු සහතික පත්‍ර විභාගය ජුනි මස 17 වැනිදා පැවැත්වෙන බව ‌බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඒ සඳහා අපේක්ෂකයින් 13, 671 පෙනී සිටීමට සුදුසුුුුුකම් ලබා තිබෙන අතර විභාග මධ්‍යස්ථාන 25 කදී මෙ‌ම විභාගය පැවැත්වීමට නියමිතයි .

මෙම විභාගය පෙ.ව 9.30 සිට ප.ව 12.30 දක්වා මෙම  පැවැත්වේ.

WhatsApp Group

Skip to content