මහනුවර-මහියංගනය මාර්ගයේ දහඅට වංගුව ආශ්‍රිත මාර්ග කොටස යළි වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව නැවත දැනුම්දෙනතුරු සෑම දිනකම රාත්‍රී 8 සිට අලුයම 5 දක්වා දහඅට වංගුව ආශ්‍රිත මාර්ග කොටස වසා තැබෙනු ඇති.

WhatsApp Group

Skip to content