දරුවන් අතර ඉන්ෆ්ලුවෙන්සා වෛරස ව්‍යාප්තිය ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවේ දරුවන් අතර ඩෙංගු රෝගය මෙන්ම ඉන්ෆ්ලුවෙන්සා වෛසරයද ව්‍යාප්ත වෙමින් පවතින බවයි.

මේ හේතුවෙන් දරුවන්ගේ සෞඛ්‍යරාක්ෂාව පිළිබඳ දෙමාපියන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව ද වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළා.

WhatsApp Group

Skip to content