දරුවන් අතර ඉන්ෆ්ලුවෙන්සා ඒ වෛරස ව්‍යාප්තිය ඉහළ ගොස් තිබෙනවා.

කොළඹ රිජ්වේ අර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවේ පවතින උෂ්ණ අධික කාලගුණික තත්වය හේතුවෙන් මෙම වෛරසය ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් පවතින බවයි.

මේ හේතුවෙන් ළමුන් මෙන් ම වැඩිහිටියන් වැඩි වශයෙන් ජලය පානය කළ යුතු බවද ඔහු පැවසුවා.

 

WhatsApp Group

Skip to content