ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ සහිත දරුවන් මේ දිනවල වාර්තා වන බැවින් එම රෝග ලක්ෂණ සහිත දරුවන්ට මුඛ ආවරණ පළඳවන ලෙස සෞඛ්‍ය අංශ දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් සිදු කරනවා.

එමෙන්ම අත්, පා මුඛ රෝග සහිත දරුවන්ද මේ දිනවල වැඩිවශයෙන් වාර්තා වන බැවින් නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම මගින් දරුවන් ආරක්ෂා කරගත හැකි බවයි ළමාරෝග විශේෂඥ වෛද්‍ය දිපාල් පෙරේරා මහතා සදහන් කරන්නේ.

WhatsApp Group

Skip to content