දරුවන්ගෙන් සියයට 60 කට මන්ද පෝෂණය වැළදී ඇති බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසනවා.

ඔහු පැවසුවේ පවුලක මාසික වියදම ද රුපියල් 76, 000 ඉක්මවා ඇති බවයි. අද පැවති මාධ්‍ය හමුවකදී තිස්ස අත්තනායක මහතා මේ බව අවධාරණය කළා.

https://www.vnews.lk/storage/2023/06/THISSA-ATHANAYKA-EDIT-1-2.mp3?_=1

මෙ අතර පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතාද අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ අලුතින් ලක්ෂ 40 ක් දිළිදුභාවයට පත්ව ඇති බවට වාර්තාවක් මගින් අනාවරණය කර ඇති බවයි.

https://www.vnews.lk/storage/2023/06/PUBUDHU-JAYAGODA-EDIT-01-1-1.mp3?_=2

මේ ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් පළ කළ පුබුදු ජයගොඩ මහතා.

https://www.vnews.lk/storage/2023/06/PUBUDHU-JAYAGODA-EDIT-02.mp3?_=3

WhatsApp Group

Skip to content