දරුවන් වෙනුවෙන් රටේ අනාගතය ගොඩනැගෙන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට ගොඩනැගීමේ අභියෝගය භාරගෙන ඇති බවයි ඒ මහතා පවසන්නේ.

මරදාන සුදුවැල්ල ප්‍රදේශයේ පාසල් දරුදැරියන් දෙදහසක් සඳහා පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහනකට එක්වෙමින් සාගල රත්නායක මහතා එම අදහස් පළකළා.

 

WhatsApp Group

Skip to content