මින් ඉදිරියට යලිත් වරක් තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයාගේ තනතුර හොබවන බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා එම ධුරයේ වැඩ භාරගෙන තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කලේ පක්ෂ මුලස්ථානය ඉදිරිපිටදී මන්ත්‍රීවරයා සිය ධුරයේ වැඩ භාරගත් බවයි.

පොලීසිය විසින් මන්ත්‍රීවරයාට පක්ෂ මුලස්ථානය තුලට ඇතුළුවීමට අවසර නොදීම හේතුවෙනුයි ඔහු මෙලෙස පක්ෂ මුලස්ථානය ඉදිරිපිටදී වැඩ භාරගෙන ඇත්තේ.

WhatsApp Group

Skip to content