පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතාගේ නායකත්වයෙන් යුතු මානුෂිය ජනතා සන්ධානය පාර්ලිමේන්තුවේ ලියාපදිංචි කර තිබෙනවා.

නව සන්ධනය සදහා පක්ෂ 23ක් එක්ව ඇති බවයි දයාසිරි ජයසේකර මහතා සදහන් කළේ.

ඉදිරියේදී එළඹෙන මැතිවරණ සදහා හදවත ලකුණ යටතේ මානුෂිය ජනතා සන්ධානය තරග කරන බවයි දයාසිරි ජයසේකර මහතා සදහන් කළේ.

WhatsApp Group

Skip to content