පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ නායකත්වයෙන් යුතු නව සන්ධානය අද එළිදැක්වුවා.

මානූෂීය ජනතා සන්ධානය ලෙස නම් කර ඇති එම සන්ධානය කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේදියි එළිදක්වනු ලැබුවේ.

සිවිල් සංවිධාන 40 කට ආසන්න සංඛ්‍යාවක් මෙම නව සන්ධානයට සහයෝගය ලබාදෙනු ඇති බව සදහන්.

මේ එම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා.

https://www.vnews.lk/storage/2024/03/DAYASIRI-JAYASEKARA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content