යාපනයේ වගා කළ එළවළු අස්වනු ලැබීමත් සමඟ පසුගිය සති කිහිපයේ දී ඉහළ මිල ගණන් පැවැති එළවළු මිල පහළ බැස ඇති බව දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයෝ පවසනවා.

ඒ අනුව අද දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් දැක්වුනේ පහත ලෙසයි.

  • බණ්ඩක්කා කිලෝවක් – රුපියල් 40
  • නෝකෝල් කිලෝවක් –  රුපියල් 60
  • පිපිඤ්ඤා කිලෝවක් – රුපියල් 30
  • රාබු කිලෝවක් – රුපියල් 30
  • කැරට් කිලෝවක් – රුපියල් 200
  • ලීක්ස් කිලෝවක් – රුපියල් 200
  • අමු මිරිස් කිලෝවක් – රුපියල් 180
  • බෝංචි කිලෝවක් – රුපියල් 80
  • ගෝවා කිලෝවක් – රුපියල් 100

WhatsApp Group

Skip to content