රජයේ රෝහල්වල දන්ත වෛද්‍ය ප්‍රතිකාර සදහා උපකරණ සහ ඖෂධ වර්ග 1300 ක පමණ හිඟයක් ඇති බව රජයේ දන්ත වෛද්‍යවරුන් සංගමය පවසනවා.

එම සංගමයේ ලේකම් විශේෂඥ වෛද්‍ය මංජුල හේරත් මහතා සදහන් කළේ දන්ත රසායනාගාරවලට අත්‍යාවශ්‍යම ද්‍රව්‍ය ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපොහොසත් වී ඇති බවයි.

https://www.vnews.lk/storage/2023/07/MANJULA-HERATH-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content