නිසි බලපත්‍ර ලබා ගැනීමකින් තොරව දුරකථන අලෙවි කරන ආයතනවලට එරෙහිව පනවා ඇති දඩ මුදල රුපියල් මිලියනය දක්වා ඉහළ නංවා තිබෙනවා.

ඒ සඳහා මෙතෙක් පැවැතියේ රුපියල් දස දහසක දඩ මුදලක් බවයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ප්‍රකාශ කළේ .

සංශෝධිත විදුලි සංදේශ නියාමන පනත හරහා දඩ මුදල් ඉහළ නැංවීම සිදුකර තිබෙනවා.

WhatsApp Group

Skip to content