දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඒ සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය පළාත් මට්ටමින් සිදුකරන වර්ජනයට සමගාමීවයි.

සෞඛ්‍ය වෘත්තිය සමිති 72ක් වෛද්‍යවරුන් සඳහා අනුමත කළ ඩැට් දීමනාවට සමාන දීමනාවක් ලබා ගැනීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් මෙම වර්ජනයට එක්වනවා.

WhatsApp Group

Skip to content