ඊශ්‍රායලය දකුණු ලෙබනනය ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරයකින් මාධ්‍යවේදීන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ලෙබනනයේ යුද වාර්තාකරණයේ නිරතවී සිටින මාධ්‍යවේදීන් තිදෙනෙකු මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේ.

දකුණු ලෙබනනයේ හස්බයියා ප්‍රදේශයේ ඔවුන් නවාතැන් ගෙන සිටි ස්ථානයකට මෙම ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

WhatsApp Group

Skip to content