දකුණු චීන මුහුදු කලාපයේ 08 වන බෞද්ධ ෂෙන්සෙන් වට මේස සාකච්ඡාව ලබන 24,25 සහ 26 දිනයන්හි දී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතයි.

දකුණු චීන මුහුදු කලාපයේ බෞද්ධ ෂෙන්සෙන් වට මේස සාකච්ඡාව 2016 වර්ෂයේ සිට වාර්ෂිකවම පැවැත්වෙන්නේ අන්තර්ජාතික කථිකාවතක් ලෙසයි.

මෙහි සත්කාරකත්වය සිදු කරනු ලබන්නේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය විසින් .

මෙම වට මේස සාකච්ඡාවේ සමාරම්භක අවස්ථාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 24 වනදා රටවල් 22 ක සහභාගීත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

මෙහි තේමාව වන්නේ “සමගියෙන් එකට ගමන් කර සේද මාවතේ ප්‍රඥාව රැස් කරන්න” යන්නයි.

 

WhatsApp Group

Skip to content