දකුණු කොරියාවේ විදේශ කටයුතු අමාත්‍යංශය විසින් ඔවුන්ගේ විදේශ තානාපති කාර්යාල 5ක් සඳහා ත්‍රස්ත අනතුරු ඇඟවීමේ මට්ටම ඉහළ දමා ඇත.

එහි සඳහන් වන්නේ උතුරු කොරියාව එම තානාපති කාර්යාල නිලධාරීන් ට හිංසා කිරීමට ඉඩ ඇති බවයි.

කාම්බෝජය, ලාඕසය, වියට්නාමයේ පිහිටි තානාපති කාර්යාල සහ රුසියාවේ හා චීනයේ පිහිටි දකුණු කොරියානු කොන්සල් කාර්යාල සඳහා එම අනතුරු ඇඟවීම් නිකුත්කර තිබේ.

WhatsApp Group

Skip to content