දකුණු කොරියාවේ මහ මැතිවරණය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ආසන 300 කින් යුත් දකුණු කොරියානු පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් 254 දෙනෙකු ඡන්දයෙන් තෝරා ගැනෙන අතර ඉතිරි පිරිස පත් වන්නේ සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ තෝරා ගනු ඇති.

WhatsApp Group

Skip to content