ශ්‍රී ලංකා මේස පන්දු සංගමය විසින් සංවිධානය කරනු ලබන දකුණු ආසියානු මේස පන්දු තරගාවලිය ලබන 26 වන දා සිට 29 වන දා දක්වා මහනුවරදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එම තරගාවලියේදි වයස අවුරුදු 19 න් පහළ වයස් කාණ්ඩ යටතේ තරග පැවැත්වීමටයි කටයුතු සංවිධානය කර ඇත්තේ.

එමෙන්ම තරගාවලිය පිරිමි, කාන්තා ඒකල, කාන්තා, පිරිමි යුගල සහ මිශ්‍ර යන ඉසව් ඔස්සේ පැවැත්වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content