දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් ඇතුළු ප්‍රදේශ කිහිපයකට බලපෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම ගංවතුරත් සමග තවත් විශාල පිරිසක් අවතැන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

නිවාස 15,000ක ගංවතුර නිසා විදුලිය විසන්දි වී ඇති අතර, කේප් ටවුන් ඇතුළු ප්‍රදේශ කිහිපයක මාර්ග 80ට වැඩි ප්‍රමාණයක් වසා දැමීමට කටයුතු කර තිබෙනවා.

 

WhatsApp Group

Skip to content