ජුනි මාසයේ අයි.සී.සී දක්ෂතම ක්‍රිකට් ක්‍රිඩකයා සදහා ශ්‍රි ලංකාවේ සුපිරි දග පන්දුයවන ක්‍රිඩක වනිදු හසරංග ද නිර්දේශ වී තිබෙනවා.

අදාළ මාසය තුළ ක්‍රිඩකයින් දක්වන දක්ෂතා සැලකිල්ලට ගෙනයි අයි.සී.සීය විසින් එම මාසයේ දක්ෂතම ක්‍රිඩකයා නම් කරනු ලබන්නේ.

එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දැක්වු දක්ෂතා සැලකිල්ලට ගෙනයි වනිදු මේ සදහා නිර්දේශ වී ඇත්තේ.

එමෙන්ම ජුනි මාසයේ දක්ෂතම ක්‍රිඩකයා සදහා සිම්බාබ්වේ කණ්ඩායමේ සේන් විලියම්ස් සහ ඔස්ටේ්‍රලියානු ක්‍රිඩක ට්‍රැවිස් හෙඩ් ද නිර්දේශ වී තිබෙනවා.

WhatsApp Group

Skip to content