දේශීය තේ නිෂ්පාදනය සැලකිය යුතු මට්ටමකින් පහත වැටී ඇති බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය පවසනවා.

අයහපත් කාලගුණික තත්ත්වය සහ පොහොර මිල ඉහළ යාම ඊට හේතුව බයි ශ්‍රී ලංකා තේ මණ්ඩලය සදහන් කළේ.

ඒ අනුව 2023 වර්ෂයට සාපේක්ෂව මෙම වසරේ පළමු කාර්තුව තුළ දේශීය තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 1.5 කින් පමණ පහත වැටී තිබෙනවා.

WhatsApp Group

Skip to content