ශ්‍රී ලංකා ක්‍රිකට් තෙරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව මේ වන විට මුහුණ දෙමින් සිටින ඛේදවාචකය දීර්ඝ කාලයක සිට විවිධ මට්ටම්වලින් ක්‍රියාත්මක වූ බහුවිධ කුමන්ත්‍රණකාරි වැඩපිළිවෙලක ප්‍රතිඵලයක් බවයි අදාළ නිවේදනයෙන් ඔහු පවසන්නේ.

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් දක්වා ඇත්තේ පසුගිය වසර දෙකහමාරක කාලයක සිට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමේදී තමා ලද අත්දැකීම් හා නිරීක්ෂණ ඇසුරින් එය විශ්වාස කිරීමට තමන්ට සිදු වූ බවයි.
අදාළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

WhatsApp Group

Skip to content