සංචාරක නවසීලන්ත කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැන හා අවසන් විස්සයි 20 ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා.

කොළඹදී පැවැත්වෙන මෙම තරගය අද පෙරවරු 10ට ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවති පළමු තරග දෙකම ජයගත් නවසීලන්ත කාන්තා කණ්ඩායම මේ වන විට තරග දෙකට බිංදුවක් ලෙස තරගාවලිය ජය ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content