ලෝක වෙළදපොලේ බොර තෙල් මිල ඩොලර් 95 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක් ඩොලර් 95.52 ක් ලෙස සටහන් වූ අතර එය පසුගිය වසරේ ඔක්තෝම්බර් 31 වනදායින් පසුව වාර්තා වූ ඉහළම අගය බවටයි සදහන් වන්නේ.

සෞදි අරාබිය බොර තෙල් නිෂ්පාදන කප්පාදු කිරීම සහ අමෙරිකානු නිෂ්පාදන පහළ යාම ඇතු`ඵ හේතු කිහිපයක් මූලික කරගනිමින් මෙලෙස ලෝක වෙළදපොලේ බොර තෙල් මිල ඉහළ යාමට හේතු වී තිබෙනවා.

WhatsApp Group

Skip to content