තුර්කි භූ කම්පනයේ බලපෑමට ලක්වු ශ්‍රී ලාංකිකයින් 16 දෙනෙකු හදුනාගෙන තිබෙනවා.

තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සදහන් කළේ ඒ අතරින් 15 දෙනෙකු සුරක්ෂිතව සිටින බවයි.

කෙසේවෙතත් භූ කම්පනයෙන් පසු ශ්‍රී ලාංකික කාන්තාවක් තවමත් අතුරුදන්ව සිටින බවයි තුර්කි තානාපති කාර්යාලය සදහන් කළේ.

WhatsApp Group

Skip to content