තුර්කිය භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව තවත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව සමස්ථ පුද්ගල මරණ සංඛ්‍යාව 34,000 ඉක්මවා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

මේ අතර ඇමරිකා එක්සත් ජනපදයේ නිර්නාමික පුද්ගලයෙක් විසින් භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සදහා සහන සැලසීමට ඇමරිකානු ඩොලර් මිලියන 30ක මුදලක් පරිත්‍යාග කර ඇති බව පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් සදහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content