තුර්කි පාර්ලිමේන්තු සංකීර්ණය ආසන්නයේ කිසියම් පිපිරීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අන්කාරා නුවර පිහිටි පාර්ලිමේන්තු සංකීර්ණය හා තුර්කි අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය ආසන්නයේයි මෙම  පිපිරීම සිදුව ඇත්තේ.

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති අතර එම ස්ථානයේ වෙඩිතැබීමක් සිදුව ඇති බවද විදෙස් මාධ්‍ය වර්තකරනවා.

WhatsApp Group

Skip to content