තුර්කියේ අන්කාරා අගනුවර ආසන්නයේ පිහිටි අභ්‍යවකාශ ආයතනයක මූලස්ථානයට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් තවත් 22 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තුර්කියේ ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ, උතුරු ඉරාකයේ සහ උතුරු සිරියාවේ කුර්දි කැරලිකරුවන් විසින් මෙම ප්‍රහාර දියත් කර ඇති බවයි.

ආයුධ සන්නද්ධ ත්‍රස්තවාදීන් දෙදෙනෙකු අභ්‍යවකාශ ආයතනයට කඩා වැදී ඇති අතර ඔවුන් ලග තිබු අත් බෝම්බ වලින් දමා ගසමින් වෙඩි තබා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

WhatsApp Group

Skip to content