අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සිදු වූ වෙඩි තැබීමකින් අවුරුද්දක් පමණ වයසැති කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මිය ගිය කුඩා දරුවාගේ තුන් හැවිරිදි වැඩිමල් සොහොයුරා විසින් අත්වැරදීමකින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි.

 

නිවසේ අනාරක්ෂිත ලෙස දමා තිබූ ගිනි අවියක් සමග සෙල්ලම් කරමින් සිටින අතරතුරදී මෙම වෙඩි තැබීම සිදු වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

WhatsApp Group

Skip to content