පාදුක්ක, තුන්නාන ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජීකයෙකු වන දොන් ඉන්දික නොහොත් ‘මන්න රොෂාන්‘ සහ ඔහුගේ ගෝලයෙක් බවටයි අනාවරණය වී ඇත්තේ.

පාතාල කල්ලි දෙකක් අතර සිදුවූ ගැටුමක දී මෙම පුද්ගලයින් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සැක පළ කරනවා.

WhatsApp Group

Skip to content