තීරු බදු රහිත වාහන ගෙන්වීමට පියවර ගන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඔවුන් ඉල්ලා ඇත්තේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ත්‍රිවරුන්ට එම අවස්ථාව ලබා දෙන ලෙසයි.

නවක පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඇතුළු පිරිසක් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා.

රටතුළ පැවති කොරෝනා වසංගත තත්ත්වය සහ ආර්ථික අර්බුදය හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට හිමි තීරුබදු රහිත වාහන ආනයනය කිරීමේ අවස්ථාව අහිමි වී තිබුණා.

WhatsApp Group

Skip to content