ගල්කිස්ස ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ බොරුපන රත්මලාන ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි පුස්ගලයෙක් බව සඳහන්.

සිය නිවස තුළ නිදාසිටියදී එම පුද්ගලයා මෙලෙස ඝාතනයට ලක්ව තිබෙනවා.

පොලීසිය පවසන්නේ නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

WhatsApp Group

Skip to content