අග්බෝපුර 84 ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී කන්තාවක් ඝාතනය කර තිබෙනවා.
මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ එම ප්‍රදේශයේ ම පදිංචිව සිටි 44 හැවිරිදි විවාහක කාන්තාවක් බව සඳහන්.
අසල්වැසි නිවසේ පුද්ගලයා සමග ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම පගර දීම සිදුව තිබෙනවා.
එම පහරදීමෙන් අදාළ කාන්තාවගේ බරපතල තුවාල ලබා ඇති බවයි වාර්තාවන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content