තෝරාගත් ගම්මාන 86ක තැඹිලි පැළ 45,000ක් වගා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ලංකාවේ තැඹිලි සඳහා විශාල ඉල්ලුමක් මේ වනවිට ජාත්‍යන්තර වෙළෙඳපොලේ නිර්මාණය වී ඇති අතර අන්තර්ජාතික වෙළෙඳපොලේ තැඹිලි පිළිබඳ ඒකාධිකාරිය ශ්‍රී ලංකාවට හිමිව ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ.

මෙම වැඩසටහනට අනුව තැඹිලි පැල හා තාක්ෂණික දැනුම නොමිලයේ ලබා දීමට නියමිතයි.

WhatsApp Group

Skip to content