ඓතිහාසික වටිනාකමක් සහිත නුවරඑළිය සහ මහනුවර තැපැල් කාර්යාල ගොඩනැගිලි පෞද්ගලික අංශයට පැවරීම ඇතුලු කරුණු කිහිපයක් මුල් කරගනිමින් තැපැල් වෘත්තීය සමිති පෙරේදා පස්වරුවේ ආරම්භ කළ වර්ජනය අද පස්වරු 4 ට අවසන් වීමට නියමිතයි.

මොවුන්ගේ සංකේත වර්ජනය හේතුවෙන් දිවයින පුරා ලිපි සහ පාර්සල් ලක්ෂ 7 ක් පමණ තැපැල් කාර්යාලවල ගොඩගැසී ඇති බව වාර්තා වනවා.

මධ්‍යම තැපැල් හුවමාරුවේ පමණක් දේශීය සහ විදේශීය තැපැල් භාණ්ඩ ලක්ෂ 4 ක් ගොඩගැසී තිබෙනවා

WhatsApp Group

Skip to content