ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ කාලය අදින් අවසන්වනවා.

මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ තැපැල් ඡන්ද අයදුම්පත් අද මධ්‍යම රාත්‍රි 12 ට පෙර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත යොමු කළ යුතු බවයි.

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අගෝස්තු 05 වනදා අවසන් වීමට නියමිතව තිබුණා.

කෙසේවෙතත් තැපෑලේ දී සිදුවිය හැකි ප්‍රමාදවීම් සහ කොමිෂන් සභාව වෙත ලැබුණු ඉල්ලීමක් සැලකිල්ලට ගෙන එම කාලය අද මධ්‍යම රාත්‍රි 12 දක්ව දීර්ඝ කිරීමට පියවර ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content