2023 පළාත් පාලන මැතිවරණයට අදාළව තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම පෙබරවාරි මස 22,23 සහ 24 යන දිනවල පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම මැතිවරණයට අදාළ අනෙකුත් ඡන්ද විමසීම් මාර්තු 9 වැනි දා පැවැත්වීමට නියමිත ව ඇති බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.

WhatsApp Group

Skip to content