2024 මහ මැතිවරණයේ තැපැල් ඡන්ද දායකයින් ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.

මේ අතර මහ මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයැදුම්පත් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවත් එම සංඛ්‍යාව හත් ලක්ෂ පනස් නම දහස් දෙසිය දහයක් (759,210) බව, මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළා.

WhatsApp Group

Skip to content