තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන තිබුණා.

නවතම වාර්තා වලට අනුව මෙම භූ කම්පනයෙන් පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් ඇති අතට 57 කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා තිබෙනවා.

එමෙන්ම දසදහස් සංඛ්‍යාත ජනතාවට විදුලි බලයද මේ වන විට ඇන හිට ඇත.

මෙය වසර 25 කට පසු තායිවානයෙන් වාර්තා වූ ප්‍රභලතම භූ කම්පනය බවද සඳහන්.

මේ හේතුවෙන් ජපානයට සහ පිලිපීනයට සුනාමි අනතුරු ඇඟවීම්ද නිකුත් කර ඇත.

WhatsApp Group

Skip to content