තායි­වා­නයේ නැඟෙ­න­හිර තායි­වා­නයේ මුහු­දු­බඩ ආශ්‍රිත පළා­තක ඊයේ රිච්ටර් මාප­කයේ 5.8ක අග­ය­කින් යුතු භූ කම්ප­න­යක් සිදුවී ඇත.

එම භූ කම්ප­න­යෙන් තායිපේ අග­නු­වර ගොඩ­නැ­ඟිලි ද සුළු දෙද­රී­ම­කට ලක්වූ බව වැඩි­දු­ර­ටත් වාර්තා වේ.

භූ කම්ප­න­යෙන් සිදුවූ පුද්ගල හානි හෝ දේපළ හානි පිළි­බඳ තොර­තුරු වාර්තා නොවූ බවත් විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

WhatsApp Group

Skip to content